Read Surah Az-Zalzalah (الزلزلة) in Sinhala — chapter 99 of the Quran, all 8 verses in Arabic with Sinhala translation by Ruwwad Center, verse by verse. Revealed in Madinah, with free MP3 recitation from 12 reciters.

Type a number from 1 to 8 to jump straight there.

  1. بِسْمِ ٱللَّهِ ٱلرَّحْمَـٰنِ ٱلرَّحِيمِ

    99:1

    إِذَا زُلْزِلَتِ ٱلْأَرْضُ زِلْزَالَهَا 1

    මහපොළොව බලවත් කම්පනයෙන් කම්පනය කරනු ලැබූ විට,

    Translation voiceBeta

    AI voice reading the Sinhala translation

  2. 99:2

    وَأَخْرَجَتِ ٱلْأَرْضُ أَثْقَالَهَا 2

    මහපොළොව එහි ඇති බර බැහැර කළ විට,

    Translation voiceBeta

    AI voice reading the Sinhala translation

  3. 99:3

    وَقَالَ ٱلْإِنسَـٰنُ مَا لَهَا 3

    තවද එයට කුමක් වී ඇත් දැ? යි මිනිසා පවසයි.

    Translation voiceBeta

    AI voice reading the Sinhala translation

  4. 99:4

    يَوْمَئِذٍ تُحَدِّثُ أَخْبَارَهَا 4

    එදින එය එහි තොරතුරු පිළිබඳ දන්වා සිටියි.

    Translation voiceBeta

    AI voice reading the Sinhala translation

  5. 99:5

    بِأَنَّ رَبَّكَ أَوْحَىٰ لَهَا 5

    සැබැවින් ම නුඹේ පරමාධිපති එයට දැනුම් දුන් බවට,

    Translation voiceBeta

    AI voice reading the Sinhala translation

  6. 99:6

    يَوْمَئِذٍ يَصْدُرُ ٱلنَّاسُ أَشْتَاتًا لِّيُرَوْا۟ أَعْمَـٰلَهُمْ 6

    එදින තම ක්‍රියාවන් දැක ගනු පිණිස ජනයා කණ්ඩායම් වශයෙන් පිටත් ව පැමිණෙයි.

    Translation voiceBeta

    AI voice reading the Sinhala translation

  7. 99:7

    فَمَن يَعْمَلْ مِثْقَالَ ذَرَّةٍ خَيْرًا يَرَهُۥ 7

    එහෙයින් කවරෙක් අණුවක් තරම් ප්‍රමාණයකින් යහපතක් කර ඇත්තේ ද ඔහු එය දැක ගනී.

    Translation voiceBeta

    AI voice reading the Sinhala translation

  8. 99:8

    وَمَن يَعْمَلْ مِثْقَالَ ذَرَّةٍ شَرًّا يَرَهُۥ 8

    කවරෙක් අණුවක් තරම් ප්‍රමාණයකින් අයහපතක් කර ඇත්තේද ඔහු එය දැක ගනී.

    Translation voiceBeta

    AI voice reading the Sinhala translation

You may also like

Surahs often read alongside this one.

Android app coming soon to Google Play — download it now.

Get the APK