Read Surah Quraysh (قريش) in Sinhala — chapter 106 of the Quran, all 4 verses in Arabic with Sinhala translation by Ruwwad Center, verse by verse. Revealed in Makkah, with free MP3 recitation from 12 reciters.

Type a number from 1 to 4 to jump straight there.

  1. بِسْمِ ٱللَّهِ ٱلرَّحْمَـٰنِ ٱلرَّحِيمِ

    106:1

    لِإِيلَـٰفِ قُرَيْشٍ 1

    කුරෙයිෂ්වරුන්හට හුරුපුරුදුකම් ඇති කිරීම වෙනුවෙන් ද,

    Translation voiceBeta

    AI voice reading the Sinhala translation

  2. 106:2

    إِۦلَـٰفِهِمْ رِحْلَةَ ٱلشِّتَآءِ وَٱلصَّيْفِ 2

    ශීත හා ශ්‍රීෂ්ම ඍතුවන්හි (ව්‍යාපාර කටයුතු සඳහා) තවලමෙහි යෑමට ඔවුන්හට හුරුපුරුදුකම් ඇති කිරීම වෙනුවෙන් ද,

    Translation voiceBeta

    AI voice reading the Sinhala translation

  3. 106:3

    فَلْيَعْبُدُوا۟ رَبَّ هَـٰذَا ٱلْبَيْتِ 3

    මෙම නිවසේ පරමාධිපතිට ඔවුන් නැමදුම් කරත්වා!

    Translation voiceBeta

    AI voice reading the Sinhala translation

  4. 106:4

    ٱلَّذِىٓ أَطْعَمَهُم مِّن جُوعٍ وَءَامَنَهُم مِّنْ خَوْفٍۭ 4

    කුසගින්නෙන් (සිටි) ඔවුනට ආහාර පිරිනමා බියෙන් (සිටි) ඔවුනට ආරක්ෂාව පිරිනැමුවේ ඔහු ය.

    Translation voiceBeta

    AI voice reading the Sinhala translation

You may also like

Surahs often read alongside this one.

Android app coming soon to Google Play — download it now.

Get the APK