Read Surah Al-Qadr (القدر) in Sinhala — chapter 97 of the Quran, all 5 verses in Arabic with Sinhala translation by Ruwwad Center, verse by verse. Revealed in Makkah, with free MP3 recitation from 12 reciters.

Type a number from 1 to 5 to jump straight there.

  1. بِسْمِ ٱللَّهِ ٱلرَّحْمَـٰنِ ٱلرَّحِيمِ

    97:1

    إِنَّآ أَنزَلْنَـٰهُ فِى لَيْلَةِ ٱلْقَدْرِ 1

    නියත වශයෙන් ම අපි එය බලගතු රාත්‍රියෙහි පහළ කළෙමු.

    Translation voiceBeta

    AI voice reading the Sinhala translation

  2. 97:2

    وَمَآ أَدْرَىٰكَ مَا لَيْلَةُ ٱلْقَدْرِ 2

    තවද බලගතු රාත්‍රිය කුමක් ද? යි නුඹව දැනුවත් කළේ කුමක් ද?

    Translation voiceBeta

    AI voice reading the Sinhala translation

  3. 97:3

    لَيْلَةُ ٱلْقَدْرِ خَيْرٌ مِّنْ أَلْفِ شَهْرٍ 3

    බලගතු රාත්‍රිය මාස දහසකට වඩා උතුම්ය.

    Translation voiceBeta

    AI voice reading the Sinhala translation

  4. 97:4

    تَنَزَّلُ ٱلْمَلَـٰٓئِكَةُ وَٱلرُّوحُ فِيهَا بِإِذْنِ رَبِّهِم مِّن كُلِّ أَمْرٍ 4

    මලක්වරු හා ආත්මය (ජිබ්රීල්) තම පරමාධිපතිගේ අනුමැතියෙන් සෑම කරුණක්ම ගෙන එහි පහළ වෙති.

    Translation voiceBeta

    AI voice reading the Sinhala translation

  5. 97:5

    سَلَـٰمٌ هِىَ حَتَّىٰ مَطْلَعِ ٱلْفَجْرِ 5

    ශාන්තියයි! එය අරුණෝදය උදා වන කාලය තෙක් පවතියි.

    Translation voiceBeta

    AI voice reading the Sinhala translation

You may also like

Surahs often read alongside this one.

The Android app is on Google Play.

Get it on Google Play