Read Surah Al-Kawthar (الكوثر) in Sinhala — chapter 108 of the Quran, all 3 verses in Arabic with Sinhala translation by Ruwwad Center, verse by verse. Revealed in Makkah, with free MP3 recitation from 12 reciters.

Type a number from 1 to 3 to jump straight there.

  1. بِسْمِ ٱللَّهِ ٱلرَّحْمَـٰنِ ٱلرَّحِيمِ

    108:1

    إِنَّآ أَعْطَيْنَـٰكَ ٱلْكَوْثَرَ 1

    නියත වශයෙන්ම අපි නුඹට අසීමිත සම්පත් පිරිනැමුවෙමු.

    Translation voiceBeta

    AI voice reading the Sinhala translation

  2. 108:2

    فَصَلِّ لِرَبِّكَ وَٱنْحَرْ 2

    එබැවින් නුඹ නුඹගේ පරමාධිපතිට සලාතය ඉටු කර නුඹ සත්ත්ව කැපයක් දෙනු.

    Translation voiceBeta

    AI voice reading the Sinhala translation

  3. 108:3

    إِنَّ شَانِئَكَ هُوَ ٱلْأَبْتَرُ 3

    නියත වශයෙන්ම නුඹට දොස් පවරන්නා වන ඔහු මය පෙළපත නො මැත්තා.

    Translation voiceBeta

    AI voice reading the Sinhala translation

You may also like

Surahs often read alongside this one.

The Android app is on Google Play.

Get it on Google Play