Surah 108
الكوثر
Al-Kawthar — Sinhala Translation
The Abundance
Read Surah Al-Kawthar (الكوثر) in Sinhala — chapter 108 of the Quran, all 3 verses in Arabic with Sinhala translation by Ruwwad Center, verse by verse. Revealed in Makkah, with free MP3 recitation from 12 reciters.
بِسْمِ ٱللَّهِ ٱلرَّحْمَـٰنِ ٱلرَّحِيمِ
108:1إِنَّآ أَعْطَيْنَـٰكَ ٱلْكَوْثَرَ 1
නියත වශයෙන්ම අපි නුඹට අසීමිත සම්පත් පිරිනැමුවෙමු.
Translation voiceBeta
AI voice reading the Sinhala translation
- 108:2
فَصَلِّ لِرَبِّكَ وَٱنْحَرْ 2
එබැවින් නුඹ නුඹගේ පරමාධිපතිට සලාතය ඉටු කර නුඹ සත්ත්ව කැපයක් දෙනු.
Translation voiceBeta
AI voice reading the Sinhala translation
- 108:3
إِنَّ شَانِئَكَ هُوَ ٱلْأَبْتَرُ 3
නියත වශයෙන්ම නුඹට දොස් පවරන්නා වන ඔහු මය පෙළපත නො මැත්තා.
Translation voiceBeta
AI voice reading the Sinhala translation
You may also like
Surahs often read alongside this one.
