Read Surah At-Takathur (التكاثر) in Sinhala — chapter 102 of the Quran, all 8 verses in Arabic with Sinhala translation by Ruwwad Center, verse by verse. Revealed in Makkah, with free MP3 recitation from 12 reciters.

Type a number from 1 to 8 to jump straight there.

  1. بِسْمِ ٱللَّهِ ٱلرَّحْمَـٰنِ ٱلرَّحِيمِ

    102:1

    أَلْهَىٰكُمُ ٱلتَّكَاثُرُ 1

    තරඟ වදිමින් (වස්තුව) අධික ලෙස රැස් කිරීම (අල්ලාහ්ව සිහිපත් කිරීමෙන්) නුඹලාව වෙනතකට යොමු කර ඇත.

    Translation voiceBeta

    AI voice reading the Sinhala translation

  2. 102:2

    حَتَّىٰ زُرْتُمُ ٱلْمَقَابِرَ 2

    නුඹලා මිනීවළවල් හමු වන තුරු,

    Translation voiceBeta

    AI voice reading the Sinhala translation

  3. 102:3

    كَلَّا سَوْفَ تَعْلَمُونَ 3

    එසේ නොව, නුඹලා මතු දැන ගනු ඇත.

    Translation voiceBeta

    AI voice reading the Sinhala translation

  4. 102:4

    ثُمَّ كَلَّا سَوْفَ تَعْلَمُونَ 4

    යළි එසේ නොව, නුඹලා මතු දැන ගනු ඇත.

    Translation voiceBeta

    AI voice reading the Sinhala translation

  5. 102:5

    كَلَّا لَوْ تَعْلَمُونَ عِلْمَ ٱلْيَقِينِ 5

    එසේ නොව නුඹලා තිරසාර දැනුමින් දැන ගන්නෙහු නම්,

    Translation voiceBeta

    AI voice reading the Sinhala translation

  6. 102:6

    لَتَرَوُنَّ ٱلْجَحِيمَ 6

    නුඹලා සැබැවින්ම නිරය දකිනු ඇත.

    Translation voiceBeta

    AI voice reading the Sinhala translation

  7. 102:7

    ثُمَّ لَتَرَوُنَّهَا عَيْنَ ٱلْيَقِينِ 7

    පසුව නුඹලා එය තිරසාර ලෙස දකිනු ඇත.

    Translation voiceBeta

    AI voice reading the Sinhala translation

  8. 102:8

    ثُمَّ لَتُسْـَٔلُنَّ يَوْمَئِذٍ عَنِ ٱلنَّعِيمِ 8

    තවද එදින නුඹලා (භුක්ති වින්දා වූ) සැප සම්පත් පිළිබඳව විමසනු ලබනු ඇත.

    Translation voiceBeta

    AI voice reading the Sinhala translation

You may also like

Surahs often read alongside this one.

The Android app is on Google Play.

Get it on Google Play
Surah At-Takathur (102) — Quran Sinhala Translation & Audio