Read Surah An-Nas (الناس) in Sinhala — chapter 114 of the Quran, all 6 verses in Arabic with Sinhala translation by Ruwwad Center, verse by verse. Revealed in Makkah, with free MP3 recitation from 12 reciters.

Type a number from 1 to 6 to jump straight there.

  1. بِسْمِ ٱللَّهِ ٱلرَّحْمَـٰنِ ٱلرَّحِيمِ

    114:1

    قُلْ أَعُوذُ بِرَبِّ ٱلنَّاسِ 1

    (නබිවරය!) නුඹ පවසනු. මිනිසුන්ගේ පරමාධිපති වෙතින් මම ආරක්ෂාව පතමි.

    Translation voiceBeta

    AI voice reading the Sinhala translation

  2. 114:2

    مَلِكِ ٱلنَّاسِ 2

    (ඔහු) මිනිසුන්ගේ රජු ය.

    Translation voiceBeta

    AI voice reading the Sinhala translation

  3. 114:3

    إِلَـٰهِ ٱلنَّاسِ 3

    (ඔහු) මිනිසුන්ගේ දෙවියා ය.

    Translation voiceBeta

    AI voice reading the Sinhala translation

  4. 114:4

    مِن شَرِّ ٱلْوَسْوَاسِ ٱلْخَنَّاسِ 4

    කිලිටි කුකුස් ඇති කරන්නාගේ හානියෙන් (ආරක්ෂාව පතමි.)

    Translation voiceBeta

    AI voice reading the Sinhala translation

  5. 114:5

    ٱلَّذِى يُوَسْوِسُ فِى صُدُورِ ٱلنَّاسِ 5

    ඔහු මිනිසුන්ගේ සිත් තුළ කුතුහලයන් ඇති කරයි.

    Translation voiceBeta

    AI voice reading the Sinhala translation

  6. 114:6

    مِنَ ٱلْجِنَّةِ وَٱلنَّاسِ 6

    (මෙවන්නන්) ජින්නුන් හා මිනිසුන් අතර ද සිටිති.

    Translation voiceBeta

    AI voice reading the Sinhala translation

You may also like

Surahs often read alongside this one.

Android app coming soon to Google Play — download it now.

Get the APK
Surah An-Nas (114) — Quran Sinhala Translation & Audio