Read Surah Al-Qari'ah (القارعة) in Sinhala — chapter 101 of the Quran, all 11 verses in Arabic with Sinhala translation by Ruwwad Center, verse by verse. Revealed in Makkah, with free MP3 recitation from 12 reciters.

Type a number from 1 to 11 to jump straight there.

  1. بِسْمِ ٱللَّهِ ٱلرَّحْمَـٰنِ ٱلرَّحِيمِ

    101:1

    ٱلْقَارِعَةُ 1

    කම්පනය ඇති කරන සිදු වීම.

    Translation voiceBeta

    AI voice reading the Sinhala translation

  2. 101:2

    مَا ٱلْقَارِعَةُ 2

    කම්පනය ඇති කරන සිදු වීම කුමක් ද?

    Translation voiceBeta

    AI voice reading the Sinhala translation

  3. 101:3

    وَمَآ أَدْرَىٰكَ مَا ٱلْقَارِعَةُ 3

    කම්පනය ඇති කරන සිදු වීම කුමක් දැ? යි නුඹට දැනුම් දුන්නේ කුමක් ද?

    Translation voiceBeta

    AI voice reading the Sinhala translation

  4. 101:4

    يَوْمَ يَكُونُ ٱلنَّاسُ كَٱلْفَرَاشِ ٱلْمَبْثُوثِ 4

    එදින මිනිසා විසිරී යන මේරුන් මෙන් වනු ඇත.

    Translation voiceBeta

    AI voice reading the Sinhala translation

  5. 101:5

    وَتَكُونُ ٱلْجِبَالُ كَٱلْعِهْنِ ٱلْمَنفُوشِ 5

    තවද කඳු පීරනු ලැබූ ලොම් මෙන් වනු ඇත.

    Translation voiceBeta

    AI voice reading the Sinhala translation

  6. 101:6

    فَأَمَّا مَن ثَقُلَتْ مَوَٰزِينُهُۥ 6

    තම (යහකම්හි) තුලාව බරින් වැඩි වූ අය නම්,

    Translation voiceBeta

    AI voice reading the Sinhala translation

  7. 101:7

    فَهُوَ فِى عِيشَةٍ رَّاضِيَةٍ 7

    ඔහු තෘප්තිමත් ජීවිතයෙහි පසු වෙයි.

    Translation voiceBeta

    AI voice reading the Sinhala translation

  8. 101:8

    وَأَمَّا مَنْ خَفَّتْ مَوَٰزِينُهُۥ 8

    තවද තම (යහකම්හි) තුලාව බරින් සැහැල්ලු වී ගිය අය නම්,

    Translation voiceBeta

    AI voice reading the Sinhala translation

  9. 101:9

    فَأُمُّهُۥ هَاوِيَةٌ 9

    ඔහුගේ වාසස්ථානය හාවියා වේ.

    Translation voiceBeta

    AI voice reading the Sinhala translation

  10. 101:10

    وَمَآ أَدْرَىٰكَ مَا هِيَهْ 10

    තවද එය කුමක් දැ? යි ඔබව දැනුවත් කළේ කුමක් ද?

    Translation voiceBeta

    AI voice reading the Sinhala translation

  11. 101:11

    نَارٌ حَامِيَةٌۢ 11

    (එය) දැඩි උෂ්ණයෙන් යුත් ගින්නකි.

    Translation voiceBeta

    AI voice reading the Sinhala translation

You may also like

Surahs often read alongside this one.

Android app coming soon to Google Play — download it now.

Get the APK
Surah Al-Qari'ah (101) — Quran Sinhala Translation & Audio