Surah 107
الماعون
Al-Ma'un — Sinhala Translation
The Small kindnesses
Read Surah Al-Ma'un (الماعون) in Sinhala — chapter 107 of the Quran, all 7 verses in Arabic with Sinhala translation by Ruwwad Center, verse by verse. Revealed in Makkah, with free MP3 recitation from 12 reciters.
بِسْمِ ٱللَّهِ ٱلرَّحْمَـٰنِ ٱلرَّحِيمِ
107:1أَرَءَيْتَ ٱلَّذِى يُكَذِّبُ بِٱلدِّينِ 1
විනිශ්චය දිනය බොරු කරන අය නුඹ දුටුවෙහි ද?
Translation voiceBeta
AI voice reading the Sinhala translation
- 107:2
فَذَٰلِكَ ٱلَّذِى يَدُعُّ ٱلْيَتِيمَ 2
එනම් ඔහු කවරෙක්ද යත් අනාථයාව පලවා හරියි.
Translation voiceBeta
AI voice reading the Sinhala translation
- 107:3
وَلَا يَحُضُّ عَلَىٰ طَعَامِ ٱلْمِسْكِينِ 3
තවද දුප්පතාගේ ආහාරය (ලබා දීම) පිළිබඳව දිරි නො ගන්වයි.
Translation voiceBeta
AI voice reading the Sinhala translation
- 107:4
فَوَيْلٌ لِّلْمُصَلِّينَ 4
එමෙන්ම සලාතය ඉටු කරන්නන්හට විනාශය අත් වේවා!
Translation voiceBeta
AI voice reading the Sinhala translation
- 107:5
ٱلَّذِينَ هُمْ عَن صَلَاتِهِمْ سَاهُونَ 5
ඔවුහු කවරහු ද යත් ඔවුහු තමන්ගේ සලාතය පිළිබඳව සැලකිල්ලක් දක්වන්නෝ නො වූවෝ ය.
Translation voiceBeta
AI voice reading the Sinhala translation
- 107:6
ٱلَّذِينَ هُمْ يُرَآءُونَ 6
අන් අයට ප්‍රදර්ශනය කරන්නෝ වූවෝ ය.
Translation voiceBeta
AI voice reading the Sinhala translation
- 107:7
وَيَمْنَعُونَ ٱلْمَاعُونَ 7
නො වටිනා අල්ප වස්තූන් (පිරි නැමීම) පවා වළක්වන්නෝ වූවෝ ය.
Translation voiceBeta
AI voice reading the Sinhala translation
You may also like
Surahs often read alongside this one.