Read Surah Al-Masad (المسد) in Sinhala — chapter 111 of the Quran, all 5 verses in Arabic with Sinhala translation by Ruwwad Center, verse by verse. Revealed in Makkah, with free MP3 recitation from 12 reciters.

Type a number from 1 to 5 to jump straight there.

  1. بِسْمِ ٱللَّهِ ٱلرَّحْمَـٰنِ ٱلرَّحِيمِ

    111:1

    تَبَّتْ يَدَآ أَبِى لَهَبٍ وَتَبَّ 1

    අබූ ලහබ්ගේ දෑත් විනාශ වේවා! ඔහු ද විනාශ වේවා!

    Translation voiceBeta

    AI voice reading the Sinhala translation

  2. 111:2

    مَآ أَغْنَىٰ عَنْهُ مَالُهُۥ وَمَا كَسَبَ 2

    ඔහුගේ ධනය ද ඔහු ඉපැයූ දෑ ද ඔහුට ඵලක් ගෙන දුන්නේ නැත.

    Translation voiceBeta

    AI voice reading the Sinhala translation

  3. 111:3

    سَيَصْلَىٰ نَارًا ذَاتَ لَهَبٍ 3

    මතුවට ඔහු අග්නි ජාලාවෙන් යුත් නිරයට පිවිස දැවෙනු ඇත.

    Translation voiceBeta

    AI voice reading the Sinhala translation

  4. 111:4

    وَٱمْرَأَتُهُۥ حَمَّالَةَ ٱلْحَطَبِ 4

    (ඔහු ද) දර උසුලන්නියක් වූ ඔහුගේ බිරිය ද (අග්නි ජාලාවෙන් යුත් නිරයට පිවිස දැවෙනු ඇත).

    Translation voiceBeta

    AI voice reading the Sinhala translation

  5. 111:5

    فِى جِيدِهَا حَبْلٌ مِّن مَّسَدٍۭ 5

    ඇයගේ ගෙලෙහි ඉඳි කෙඳිවලින් ඇඹරූ කඹයකි.

    Translation voiceBeta

    AI voice reading the Sinhala translation

You may also like

Surahs often read alongside this one.

The Android app is on Google Play.

Get it on Google Play