Read Surah Al-Kafirun (الكافرون) in Sinhala — chapter 109 of the Quran, all 6 verses in Arabic with Sinhala translation by Ruwwad Center, verse by verse. Revealed in Makkah, with free MP3 recitation from 12 reciters.

Type a number from 1 to 6 to jump straight there.

  1. بِسْمِ ٱللَّهِ ٱلرَّحْمَـٰنِ ٱلرَّحِيمِ

    109:1

    قُلْ يَـٰٓأَيُّهَا ٱلْكَـٰفِرُونَ 1

    (නබිවරය!) නුඹ පවසනු; අහෝ දේවත්වය ප්‍රතික්ෂේප කරන්නනි!

    Translation voiceBeta

    AI voice reading the Sinhala translation

  2. 109:2

    لَآ أَعْبُدُ مَا تَعْبُدُونَ 2

    නුඹලා නමදින දෑ මම නො නමදිමි.

    Translation voiceBeta

    AI voice reading the Sinhala translation

  3. 109:3

    وَلَآ أَنتُمْ عَـٰبِدُونَ مَآ أَعْبُدُ 3

    තවද නුඹලා ද මා නමදින දෑ නමදින්නෝ නො වන්නෙහු ය.

    Translation voiceBeta

    AI voice reading the Sinhala translation

  4. 109:4

    وَلَآ أَنَا۠ عَابِدٌ مَّا عَبَدتُّمْ 4

    තවද නුඹලා නැමදූ දෑ මම නමදින්නෙක් නො වූයෙමි.

    Translation voiceBeta

    AI voice reading the Sinhala translation

  5. 109:5

    وَلَآ أَنتُمْ عَـٰبِدُونَ مَآ أَعْبُدُ 5

    තවද මා නමදින දෑ නුඹලා ද නමදින්නෝ නො වූහ.

    Translation voiceBeta

    AI voice reading the Sinhala translation

  6. 109:6

    لَكُمْ دِينُكُمْ وَلِىَ دِينِ 6

    නුඹලාට නුඹලාගේ දහම ය. මට මාගේ දහම ය.

    Translation voiceBeta

    AI voice reading the Sinhala translation

You may also like

Surahs often read alongside this one.

Android app coming soon to Google Play — download it now.

Get the APK