Read Surah Al-Fil (الفيل) in Sinhala — chapter 105 of the Quran, all 5 verses in Arabic with Sinhala translation by Ruwwad Center, verse by verse. Revealed in Makkah, with free MP3 recitation from 12 reciters.

Type a number from 1 to 5 to jump straight there.

  1. بِسْمِ ٱللَّهِ ٱلرَّحْمَـٰنِ ٱلرَّحِيمِ

    105:1

    أَلَمْ تَرَ كَيْفَ فَعَلَ رَبُّكَ بِأَصْحَـٰبِ ٱلْفِيلِ 1

    නුඹගේ පරමාධිපති ඇත් සේනාව සමඟ කටයුතු කළේ කෙසේ දැ? යි නුඹ නුදුටුවෙහිද?

    Translation voiceBeta

    AI voice reading the Sinhala translation

  2. 105:2

    أَلَمْ يَجْعَلْ كَيْدَهُمْ فِى تَضْلِيلٍ 2

    ඔවුන්ගේ කුමන්ත්‍රණය මුළා කිරීමක පත් නො කළේද?

    Translation voiceBeta

    AI voice reading the Sinhala translation

  3. 105:3

    وَأَرْسَلَ عَلَيْهِمْ طَيْرًا أَبَابِيلَ 3

    තවද ඔහු ඔවුන් මත රංචු වශයෙන් කුරුල්ලන් එව්වේ ය.

    Translation voiceBeta

    AI voice reading the Sinhala translation

  4. 105:4

    تَرْمِيهِم بِحِجَارَةٍ مِّن سِجِّيلٍ 4

    උන් ඔවුන් මත පුලුස්සන ලද මැටි වලින් වූ ගල් හෙළුවේ ය.

    Translation voiceBeta

    AI voice reading the Sinhala translation

  5. 105:5

    فَجَعَلَهُمْ كَعَصْفٍ مَّأْكُولٍۭ 5

    එවිට ඔවුන්ව කා දමන ලද පිදුරු මෙන් ඔහු පත් කළේ ය.

    Translation voiceBeta

    AI voice reading the Sinhala translation

You may also like

Surahs often read alongside this one.

Android app coming soon to Google Play — download it now.

Get the APK