Surah 1
الفاتحة
Al-Fatihah — Sinhala Translation
The Opener
Read Surah Al-Fatihah (الفاتحة) in Sinhala — chapter 1 of the Quran, all 7 verses in Arabic with Sinhala translation by Ruwwad Center, verse by verse. Revealed in Makkah, with free MP3 recitation from 12 reciters.
- 1:1
بِسْمِ ٱللَّهِ ٱلرَّحْمَـٰنِ ٱلرَّحِيمِ 1
අපරිමිත දයාන්විත අසමසම කරුණාන්විත වූ අල්ලාහ්ගේ නාමයෙනි.
Translation voiceBeta
AI voice reading the Sinhala translation
- 1:2
ٱلْحَمْدُ لِلَّهِ رَبِّ ٱلْعَـٰلَمِينَ 2
සියලු ප්‍රශංසා ලෝකයන්හි පරමාධිපති වූ අල්ලාහ්ට ම ය.
Translation voiceBeta
AI voice reading the Sinhala translation
- 1:3
ٱلرَّحْمَـٰنِ ٱلرَّحِيمِ 3
අපරිමිත දයාන්විතය අසමසම කරුණාන්විත ය.
Translation voiceBeta
AI voice reading the Sinhala translation
- 1:4
مَـٰلِكِ يَوْمِ ٱلدِّينِ 4
විනිශ්චය දිනයේ රජු ය.
Translation voiceBeta
AI voice reading the Sinhala translation
- 1:5
إِيَّاكَ نَعْبُدُ وَإِيَّاكَ نَسْتَعِينُ 5
ඔබට ම අපි නමදිමු. ඔබගෙන් ම අපි උදව් පතමු.
Translation voiceBeta
AI voice reading the Sinhala translation
- 1:6
ٱهْدِنَا ٱلصِّرَٰطَ ٱلْمُسْتَقِيمَ 6
අපට ඍජු මඟ පෙන්වනු මැනව.
Translation voiceBeta
AI voice reading the Sinhala translation
- 1:7
صِرَٰطَ ٱلَّذِينَ أَنْعَمْتَ عَلَيْهِمْ غَيْرِ ٱلْمَغْضُوبِ عَلَيْهِمْ وَلَا ٱلضَّآلِّينَ 7
ඔබ කවරෙකුට ආශිර්වාද කළේ ද එම මාර්ගයයි. තමන් කෙරෙහි කෝපයට ලක් වූවන් හෝ මුළාවූවන්ගේ මාර්ගය නො ව.
Translation voiceBeta
AI voice reading the Sinhala translation
You may also like
Surahs often read alongside this one.