Surah 113
الفلق
Al-Falaq — Sinhala Translation
The Daybreak
Read Surah Al-Falaq (الفلق) in Sinhala — chapter 113 of the Quran, all 5 verses in Arabic with Sinhala translation by Ruwwad Center, verse by verse. Revealed in Makkah, with free MP3 recitation from 12 reciters.
بِسْمِ ٱللَّهِ ٱلرَّحْمَـٰنِ ٱلرَّحِيمِ
113:1قُلْ أَعُوذُ بِرَبِّ ٱلْفَلَقِ 1
(නබිවරය!) නුඹ පවසනු. අරුණෝදයේ පරමාධිපති වෙතින් මම ආරක්ෂාව පතමි.
Translation voiceBeta
AI voice reading the Sinhala translation
- 113:2
مِن شَرِّ مَا خَلَقَ 2
ඔහු මැවූ දෑහි හානියෙන් ද,
Translation voiceBeta
AI voice reading the Sinhala translation
- 113:3
وَمِن شَرِّ غَاسِقٍ إِذَا وَقَبَ 3
තවද අඳුර විහිදුණු විට එහි හානියෙන් ද,
Translation voiceBeta
AI voice reading the Sinhala translation
- 113:4
وَمِن شَرِّ ٱلنَّفَّـٰثَـٰتِ فِى ٱلْعُقَدِ 4
තවද ගැට මත පිඹින්නියන්ගේ හානියෙන් ද,
Translation voiceBeta
AI voice reading the Sinhala translation
- 113:5
وَمِن شَرِّ حَاسِدٍ إِذَا حَسَدَ 5
ඊර්ෂ්‍යා කරන්නා ඊර්ෂ්‍යා කළ විට එහි හානියෙන් ද (ආරක්ෂාව පතමි.)
Translation voiceBeta
AI voice reading the Sinhala translation
You may also like
Surahs often read alongside this one.
