Read Surah Al-'Adiyat (العاديات) in Sinhala — chapter 100 of the Quran, all 11 verses in Arabic with Sinhala translation by Ruwwad Center, verse by verse. Revealed in Makkah, with free MP3 recitation from 12 reciters.

Type a number from 1 to 11 to jump straight there.

  1. بِسْمِ ٱللَّهِ ٱلرَّحْمَـٰنِ ٱلرَّحِيمِ

    100:1

    وَٱلْعَـٰدِيَـٰتِ ضَبْحًا 1

    හති දමමින් වේගයෙන් දිව යන්නන් මත දිවුරමින්,

    Translation voiceBeta

    AI voice reading the Sinhala translation

  2. 100:2

    فَٱلْمُورِيَـٰتِ قَدْحًا 2

    කුර ගැටීමෙන් ගිනි පුපුරු නංවන්නන් මත ද,

    Translation voiceBeta

    AI voice reading the Sinhala translation

  3. 100:3

    فَٱلْمُغِيرَٰتِ صُبْحًا 3

    තවද අලුයමෙහි ආක්‍රමණය කරන්නන් මත ද (දිවුරමින්.)

    Translation voiceBeta

    AI voice reading the Sinhala translation

  4. 100:4

    فَأَثَرْنَ بِهِۦ نَقْعًا 4

    එවිට එමඟින් උන් දූවිලි නංවති.

    Translation voiceBeta

    AI voice reading the Sinhala translation

  5. 100:5

    فَوَسَطْنَ بِهِۦ جَمْعًا 5

    කණ්ඩායම් වශයෙන් (සතුරන්) මැදට පිවිසෙති.

    Translation voiceBeta

    AI voice reading the Sinhala translation

  6. 100:6

    إِنَّ ٱلْإِنسَـٰنَ لِرَبِّهِۦ لَكَنُودٌ 6

    නියත වශයෙන් ම මිනිසා තම පරමාධිපතිට ගුණමකු ය.

    Translation voiceBeta

    AI voice reading the Sinhala translation

  7. 100:7

    وَإِنَّهُۥ عَلَىٰ ذَٰلِكَ لَشَهِيدٌ 7

    තවද ඇත්තෙන් ම ඔහු එයට සාක්ෂිකරුවෙක් වේ.

    Translation voiceBeta

    AI voice reading the Sinhala translation

  8. 100:8

    وَإِنَّهُۥ لِحُبِّ ٱلْخَيْرِ لَشَدِيدٌ 8

    තවද ඇත්තෙන් ම ඔහු වස්තුවට දැඩි ලෙස ඇලුම් කරන්නෙක් වේ.

    Translation voiceBeta

    AI voice reading the Sinhala translation

  9. 100:9

    ۞ أَفَلَا يَعْلَمُ إِذَا بُعْثِرَ مَا فِى ٱلْقُبُورِ 9

    එහෙත් මිනීවළවල් තුළ ඇති දෑ පිට කරනු ලබන වග ඔහු නො දන්නේ ද?

    Translation voiceBeta

    AI voice reading the Sinhala translation

  10. 100:10

    وَحُصِّلَ مَا فِى ٱلصُّدُورِ 10

    තවද හදවත් තුළ ඇති දෑ හෙළි කරනු ලබන වග (ඔහු නො දන්නේ) ද?

    Translation voiceBeta

    AI voice reading the Sinhala translation

  11. 100:11

    إِنَّ رَبَّهُم بِهِمْ يَوْمَئِذٍ لَّخَبِيرٌۢ 11

    නියත වශයෙන් ම එදින ඔවුන්ගේ පරමාධිපති ඔවුන් පිළිබඳව අභිඥානවන්ත ය.

    Translation voiceBeta

    AI voice reading the Sinhala translation

You may also like

Surahs often read alongside this one.

Android app coming soon to Google Play — download it now.

Get the APK
Surah Al-'Adiyat (100) — Quran Sinhala Translation & Audio