Surah 95
التين
At-Tin — Sinhala Translation
The Fig
Read Surah At-Tin (التين) in Sinhala — chapter 95 of the Quran, all 8 verses in Arabic with Sinhala translation by Ruwwad Center, verse by verse. Revealed in Makkah, with free MP3 recitation from 12 reciters.
بِسْمِ ٱللَّهِ ٱلرَّحْمَـٰنِ ٱلرَّحِيمِ
95:1وَٱلتِّينِ وَٱلزَّيْتُونِ 1
අත්තික්කා හා ඔලිව් මත දිවුරමින්,
Translation voiceBeta
AI voice reading the Sinhala translation
- 95:2
وَطُورِ سِينِينَ 2
සිනායි කන්ද මත ද දිවුරමින්,
Translation voiceBeta
AI voice reading the Sinhala translation
- 95:3
وَهَـٰذَا ٱلْبَلَدِ ٱلْأَمِينِ 3
අභයදායී මෙම නගරය මත ද දිවුරමින්,
Translation voiceBeta
AI voice reading the Sinhala translation
- 95:4
لَقَدْ خَلَقْنَا ٱلْإِنسَـٰنَ فِىٓ أَحْسَنِ تَقْوِيمٍ 4
සැබැවින්ම අපි මිනිසා ව ඉතා අලංකාර හැඩයකින් මැව්වෙමු.
Translation voiceBeta
AI voice reading the Sinhala translation
- 95:5
ثُمَّ رَدَدْنَـٰهُ أَسْفَلَ سَـٰفِلِينَ 5
පසු ව පහත්වූවන්ගෙන් වඩා පහත් වු අයෙකු බවට අපි පත් කළෙමු.
Translation voiceBeta
AI voice reading the Sinhala translation
- 95:6
إِلَّا ٱلَّذِينَ ءَامَنُوا۟ وَعَمِلُوا۟ ٱلصَّـٰلِحَـٰتِ فَلَهُمْ أَجْرٌ غَيْرُ مَمْنُونٍ 6
විශ්වාස කොට යහකම් කළවුන් හැර. ඔවුනට අවසන් නො වන ප්‍රතිඵල ඇත.
Translation voiceBeta
AI voice reading the Sinhala translation
- 95:7
فَمَا يُكَذِّبُكَ بَعْدُ بِٱلدِّينِ 7
ඉන් පසු ව විනිශ්චය බොරු යැයි නුඹට පැවසුවේ කුමක් ද?
Translation voiceBeta
AI voice reading the Sinhala translation
- 95:8
أَلَيْسَ ٱللَّهُ بِأَحْكَمِ ٱلْحَـٰكِمِينَ 8
විනිශ්චකරුවන්ගෙන් මහා විනිශ්චයකරු අල්ලාහ් නො වේ ද?
Translation voiceBeta
AI voice reading the Sinhala translation
You may also like
Surahs often read alongside this one.