Read Surah Al-Humazah (الهمزة) in Sinhala — chapter 104 of the Quran, all 9 verses in Arabic with Sinhala translation by Ruwwad Center, verse by verse. Revealed in Makkah, with free MP3 recitation from 12 reciters.

Type a number from 1 to 9 to jump straight there.

  1. بِسْمِ ٱللَّهِ ٱلرَّحْمَـٰنِ ٱلرَّحِيمِ

    104:1

    وَيْلٌ لِّكُلِّ هُمَزَةٍ لُّمَزَةٍ 1

    දොස් නගමින් නින්දා බස් කියන, අපහාස කරමින් කේළාම් කියන සෑම කෙනෙකුට ම විනාශය අත් වේවා!

    Translation voiceBeta

    AI voice reading the Sinhala translation

  2. 104:2

    ٱلَّذِى جَمَعَ مَالًا وَعَدَّدَهُۥ 2

    ඔහු ධනය රැස් කොට එය ගණන් කරමින් සිටි අයෙකි.

    Translation voiceBeta

    AI voice reading the Sinhala translation

  3. 104:3

    يَحْسَبُ أَنَّ مَالَهُۥٓ أَخْلَدَهُۥ 3

    නියත වශයෙන් ම ඔහුගේ ධනය ඔහුව සදාකල් ජීවත් කරවනු ඇතැ යි ඔහු සිතනු ඇත.

    Translation voiceBeta

    AI voice reading the Sinhala translation

  4. 104:4

    كَلَّا ۖ لَيُنۢبَذَنَّ فِى ٱلْحُطَمَةِ 4

    එසේ නොව සැබැවින් ම ඔහු හුතමාවෙහි හෙළනු ලබයි.

    Translation voiceBeta

    AI voice reading the Sinhala translation

  5. 104:5

    وَمَآ أَدْرَىٰكَ مَا ٱلْحُطَمَةُ 5

    හුතමාව යනු කුමක් දැ? යි නුඹව දැනුවත් කළේ කුමක් ද?

    Translation voiceBeta

    AI voice reading the Sinhala translation

  6. 104:6

    نَارُ ٱللَّهِ ٱلْمُوقَدَةُ 6

    එය අවුළනු ලැබූ අල්ලාහ්ගේ ගින්න ය.

    Translation voiceBeta

    AI voice reading the Sinhala translation

  7. 104:7

    ٱلَّتِى تَطَّلِعُ عَلَى ٱلْأَفْـِٔدَةِ 7

    එය හදවත් වෙත ළඟා වෙයි.

    Translation voiceBeta

    AI voice reading the Sinhala translation

  8. 104:8

    إِنَّهَا عَلَيْهِم مُّؤْصَدَةٌ 8

    සැබැවින්ම එය ඔවුන් වට කර ගන්නකි.

    Translation voiceBeta

    AI voice reading the Sinhala translation

  9. 104:9

    فِى عَمَدٍ مُّمَدَّدَةٍۭ 9

    උස් කුලුනු තුළ (හිරකර).

    Translation voiceBeta

    AI voice reading the Sinhala translation

You may also like

Surahs often read alongside this one.

Android app coming soon to Google Play — download it now.

Get the APK