Read Surah Ash-Sharh (الشرح) in Sinhala — chapter 94 of the Quran, all 8 verses in Arabic with Sinhala translation by Ruwwad Center, verse by verse. Revealed in Makkah, with free MP3 recitation from 12 reciters.

Type a number from 1 to 8 to jump straight there.

  1. بِسْمِ ٱللَّهِ ٱلرَّحْمَـٰنِ ٱلرَّحِيمِ

    94:1

    أَلَمْ نَشْرَحْ لَكَ صَدْرَكَ 1

    අපි නුඹගේ හදවත නුඹට පුළුල් නො කළෙමු ද?

    Translation voiceBeta

    AI voice reading the Sinhala translation

  2. 94:2

    وَوَضَعْنَا عَنكَ وِزْرَكَ 2

    තවද නුඹගේ බර අපි නුඹගෙන් ඉවත් කළෙමු.

    Translation voiceBeta

    AI voice reading the Sinhala translation

  3. 94:3

    ٱلَّذِىٓ أَنقَضَ ظَهْرَكَ 3

    (එය) නුඹේ පිට තළමින් තිබුණි.

    Translation voiceBeta

    AI voice reading the Sinhala translation

  4. 94:4

    وَرَفَعْنَا لَكَ ذِكْرَكَ 4

    තවද නුඹගේ කීර්තිය අපි නුඹ වෙනුවෙන් උසස් කළෙමු.

    Translation voiceBeta

    AI voice reading the Sinhala translation

  5. 94:5

    فَإِنَّ مَعَ ٱلْعُسْرِ يُسْرًا 5

    එබැවින් නියත වශයෙන් ම දුෂ්කරතාව සමඟ පහසුව ඇත.

    Translation voiceBeta

    AI voice reading the Sinhala translation

  6. 94:6

    إِنَّ مَعَ ٱلْعُسْرِ يُسْرًا 6

    සැබැවින් ම දුෂ්කාරතාව සමඟ පහසුව ඇත.

    Translation voiceBeta

    AI voice reading the Sinhala translation

  7. 94:7

    فَإِذَا فَرَغْتَ فَٱنصَبْ 7

    එබැවින්, නුඹ (නුඹගේ ලෞකික කටයුතු) අවසන් කළ විට (මතුලොව කටයුතු සඳහා) කැපවනු.

    Translation voiceBeta

    AI voice reading the Sinhala translation

  8. 94:8

    وَإِلَىٰ رَبِّكَ فَٱرْغَب 8

    තවද නුඹගේ පරමාධිපති වෙත යොමු වනු.

    Translation voiceBeta

    AI voice reading the Sinhala translation

You may also like

Surahs often read alongside this one.

Android app coming soon to Google Play — download it now.

Get the APK
Surah Ash-Sharh (94) — Quran Sinhala Translation & Audio